PrecisionOral CarePro

11/23/2023
Follow me on TikTok 👇👇
08/09/2023

Follow me on TikTok 👇👇

Check out Ranga Sir's video.

🛑🛑 සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි විෂයට විශිෂ්ඨ සාමාර්ථයක් ලබා ගැනීමට ඔබ බලාපොරොත්තු සිටිනවාද?  සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි විෂයට අඩු...
08/08/2023

🛑🛑 සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි විෂයට විශිෂ්ඨ සාමාර්ථයක් ලබා ගැනීමට ඔබ බලාපොරොත්තු සිටිනවාද? සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි විෂයට අඩුම ගානේ සම්මාන සාමාර්ථයක් වත් නැති වුනොත් ජීවිතේ වටින අවස්ථා ගොඩාක් ඔයාට මග ඇරෙන බව ඔබ දන්නවාද? 🛑🛑

📖️ නීතීඥ වරයෙක් වීම
📖️වෛද්‍යවරයෙක් වීම
📖️ඉහල පඩියක් ගන්නා බැංකු සේවකයෙක් වීම
📖️ඉහල වටිනා කමක් ඇති ඉංග්‍රීසි ගුරුවරයෙක් වීම
📖️පොලිස් පරීක්ෂක තනතුර
📖️පෞද්ගලික විශ්වවිද්‍යාලයයන් සියල්ලම පාහේ ඔවුන්ගේ පාඨමාලා සඳහා තෝරා ගන්නේ සා/පෙළ ඉංග්‍රීසි විෂයට ඉහල සාමාර්ථයක් ඇති දරුවන් පමණක් වේ.

බය වෙන්න එපා.

💯 එන්න අපි මුල සිට සරලව ඉංග්‍රීසි විෂය ගොඩදාගමු.

✅ ඉංග්‍රීසි විෂයට ප්‍රවීණ රජයේ ගුරුවරයෙකුගෙන් ඉගෙනීමට අවස්ථාව
✅ ඉංග්‍රීසි විෂයට අදාළ වටිනා නිබන්ධන රැසක්..
✅ ඉංග්‍රීසි විෂයට අදාළ ගැටලු නිරාකරණය කරගැනීමට අවස්ථාව.
✅ සතියට දින දෙකක් පැවැත්වීම. (එක් දිනක් Theory සහ අනෙක් දින ප්‍රශ්ණ සාකච්ඡාව සිදුකරනු ලැබේ.)
✅ පන්ති ගාස්තු රු.1,000 ක් පමණයි.

🛑🛑 10 - 11 පන්ති වල සිසුන්ට අමතරව ඕනෑම කෙනෙකුට සහභාගී වීමේ හැකියාව...

පොඩි දෙයයි ඒකට කරන්න තියෙන්නේ...
පහල තියෙන Group එකට Add වෙන්න..
අවශ්‍ය විස්තර ඔයාට ලැබෙයි...👇

Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/FPpZvopS2QBDAJ2HSZ89mT

🛑🛑 ඔයා දන්නවද ? සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි විෂයට අඩුම ගානේ සම්මාන සාමාර්ථයක් වත්  නැති වුනොත් ජීවිතේ වටින අවස්ථා ගොඩාක් ඔයාට...
04/20/2023

🛑🛑 ඔයා දන්නවද ? සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි විෂයට අඩුම ගානේ සම්මාන සාමාර්ථයක් වත් නැති වුනොත් ජීවිතේ වටින අවස්ථා ගොඩාක් ඔයාට මග ඇරෙන බව 🛑🛑

📖️ නීතීඥ වරයෙක් වීම
📖️වෛද්‍යවරයෙක් වීම
📖️ඉහල පඩියක් ගන්නා බැංකු සේවකයෙක් වීම
📖️ඉහල වටිනා කමක් ඇති ඉංග්‍රීසි ගුරුවරයෙක් වීම
📖️පොලිස් පරීක්ෂක තනතුර
📖️පෞද්ගලික විශ්වවිද්‍යාලයයන් සියල්ලම පාහේ ඔවුන්ගේ පාඨමාලා සඳහා තෝරා ගන්නේ සා/පෙළ ඉංග්‍රීසි විෂයට ඉහල සාමාර්ථයක් ඇති දරුවන් පමණක් වේ.

බය වෙන්න එපා.
💯 එන්න අපි එක සැරෙන් පේපර් එක ගොඩදාල දෙන්නම්.

විශේෂ දින 5 සම්මන්ත්‍රණය. අප්‍රේල් 26 වෙනිදා සිට මැයි 01 දක්වා පැවැත්වේ.

දන්නවද? විභාගයට අත්‍යාවශ්‍යම සහ පේපර් එකට එන කොටස්ම අපි ඔයාට කියලා දෙනවා දවස් පහෙන්...

✅ රු.10,000 ක් වටිනා සම්මන්ත්‍රණය රු.2,000 කට..
✅ ඉංග්‍රීසි විෂයට අදාළ වටිනා නිබන්ධන රැසක්..
✅ ඉංග්‍රීසි විෂයට අදාළ ගැටලු නිරාකරණය කරගැනීමට අවස්ථාව.
✅ විශේෂම දෙය නම් සාමාන්‍ය පෙළ අවසානය දක්වා දින 05ම සම්මන්ත්‍රණ වල Recordings නැරඹීමට හැකියාව.

පොඩි දෙයයි ඒකට කරන්න තියෙන්නේ...

පහල තියෙන Group එකට Add වෙන්න..
අවශ්‍ය විස්තර ඔයාට ලැබෙයි...👇

Whatsapp Group - https://chat.whatsapp.com/By8P9tj2BFO958g5P99DTm

🛑🛑 ඔයා දන්නවද ? සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි විෂයට අඩුම ගානේ සම්මාන සාමාර්ථයක් වත්  නැති වුනොත් ජීවිතේ වටින අවස්ථා ගොඩාක් ඔයාට...
04/19/2023

🛑🛑 ඔයා දන්නවද ? සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි විෂයට අඩුම ගානේ සම්මාන සාමාර්ථයක් වත් නැති වුනොත් ජීවිතේ වටින අවස්ථා ගොඩාක් ඔයාට මග ඇරෙන බව 🛑🛑

📖️ නීතීඥ වරයෙක් වීම
📖️වෛද්‍යවරයෙක් වීම
📖️ඉහල පඩියක් ගන්නා බැංකු සේවකයෙක් වීම
📖️ඉහල වටිනා කමක් ඇති ඉංග්‍රීසි ගුරුවරයෙක් වීම
📖️පොලිස් පරීක්ෂක තනතුර
📖️පෞද්ගලික විශ්වවිද්‍යාලයයන් සියල්ලම පාහේ ඔවුන්ගේ පාඨමාලා සඳහා තෝරා ගන්නේ සා/පෙළ ඉංග්‍රීසි විෂයට ඉහල සාමාර්ථයක් ඇති දරුවන් පමණක් වේ.

බය වෙන්න එපා.
💯 එන්න අපි එක සැරෙන් පේපර් එක ගොඩදාල දෙන්නම්.

ජීවිතයේ හරි තීරණ හරි වයසෙදි අරගන්න.
ඉංග්‍රීසි කියන්නේ හරි සරල විෂයක්.
නිවැරදි මග පෙන්වීමයි ඔබට අවශ්‍ය...
එන්න අපි හරි මග කියාදෙන්න.

විශේෂ දින 5 සම්මන්ත්‍රණය. අප්‍රේල් 26 වෙනිදා සිට මැයි 01 දක්වා පැවැත්වේ.

Some people dream of accomplishing great things. Others stay awake and make it happen.
දන්නවද? විභාගයට අත්‍යාවශ්‍යම සහ පේපර් එකට එන කොටස්ම අපි ඔයාට කියලා දෙනවා දවස් පහෙන්...

✅ රු.10,000 ක් වටිනා සම්මන්ත්‍රණය රු.2,000 කට..
✅ ඉංග්‍රීසි විෂයට අදාළ වටිනා නිබන්ධන රැසක්..
✅ ඉංග්‍රීසි විෂයට අදාළ ගැටලු නිරාකරණය කරගැනීමට අවස්ථාව.
✅ විශේෂම දෙය නම් සාමාන්‍ය පෙළ අවසානය දක්වා දින 05ම සම්මන්ත්‍රණ වල Recordings නැරඹීමට හැකියාව.

👉👉👉 Time table

අප්‍රේල් 26 සවස 7.00ට
Day 1 – Free Seminar
Important grammar part to pass the exam
——————————————————
අප්‍රේල් 28 සවස 7.00ට
Day 2 - Reported speech
——————————————————
අප්‍රේල් 29 සවස 7.00ට
Day 3 - Bar chart & pie chart
——————————————————
අප්‍රේල් 30 සවස 7.00ට
Day 4 - Preposition & Passive voice
——————————————————
අප්‍රේල් 01 සවස 7.00ට
Day 4 - Essay writing

පොඩි දෙයයි ඒකට කරන්න තියෙන්නේ...

පහල තියෙන Group එකට Add වෙන්න..
අවශ්‍ය විස්තර ඔයාට ලැබෙයි...👇

Whatsapp Group - https://chat.whatsapp.com/By8P9tj2BFO958g5P99DTm

මෙය ඔබට වැදගත් නොමැති නම් අනිවාර්‍යෙන්ම
NO ලෙස REPLY කරන්න..🙏
Thank You!

04/10/2023

🔴🔴 සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි විශේෂ සම්මන්ත්‍රණය 🔴🔴
======================================
මෙවර සා.පෙළ විභාගයට මුහුණ දීමට බලාපොරොත්තු වන ආදරණීය දුවලා පුතාලාට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි,

✅ රචනාව හෝ Speech එක ලිවීම (ලකුණු 15)
✅ ප්‍රස්ථාරය විස්තර කිරීම (ලකුණු 10)
✅ කෙටි ඡේදය ලිවීම (ලකුණු 05)

👉👉 ඔයා අනිවාර්යයෙන් ගන්න ඕන ලකුණු 30ක්.

මේ ලකුණු 30 නැතුව ඔයාට කවදාවත් English "A" එකකට යන්න බෑ.
පාසලේදී කවදාවත් පුහුණු නොකරන රචනාව / ප්‍රස්ථාරය / කෙටි ඡේදය මුල ඉඳන් සරලව ලියන්න පියවරෙන් පියවර ලියන්න ඔයාව හුරු කරවන දින දෙකේ සුපිරි වැඩසටහනක් මේක.
======================================
සම්බන්ධ වෙන්න අපේ whatsApp Group එකට.. 👇👇

https://chat.whatsapp.com/CmW4021EhTu8AQ3zkMQqT8

✔ මූලික දැනීමක් ඕන නෑ..
✔ ඉංග්‍රීසි දැනීම අඩු දරුවන් සඳහා විශේෂ සම්මන්ත්‍රණයක් මගින් මූලික දැනීම අපි දියුණු කරනවා.
✔ මේ සියල්ල ඔයාට අපි ලබා දෙන්නේ රුපියල් 800.00 ක් වැනි සුළු මුදලකට.

🔶🔶 අප්‍රේල් 11 12 යන දවස් දෙකේ තමයි අපි මේ වැඩසටහන ක්‍රියාත්මක කාරන්නේ. 🔶🔶
සා.පෙළ ඉංග්‍රීසි විෂයට ඔබට තිබෙන සාමාර්ථය මුළු ජිවිත කාලයටම ඔයාට වැදගත්.............

Tel/Whatsapp : 071 0625000
Email: [email protected]

🔴🔴 සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි විශේෂ සම්මන්ත්‍රණය 🔴🔴 ======================================මෙවර සා.පෙළ විභාගයට මුහුණ දීමට බලා...
04/10/2023

🔴🔴 සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි විශේෂ සම්මන්ත්‍රණය 🔴🔴
======================================
මෙවර සා.පෙළ විභාගයට මුහුණ දීමට බලාපොරොත්තු වන ආදරණීය දුවලා පුතාලාට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි,
✅ රචනාව හෝ Speech එක ලිවීම (ලකුණු 15)
✅ ප්‍රස්ථාරය විස්තර කිරීම (ලකුණු 10)
✅ කෙටි ඡේදය ලිවීම (ලකුණු 05)
👉👉 ඔයා අනිවාර්යයෙන් ගන්න ඕන ලකුණු 30ක්.
මේ ලකුණු 30 නැතුව ඔයාට කවදාවත් English "A" එකකට යන්න බෑ.
පාසලේදී කවදාවත් පුහුණු නොකරන රචනාව / ප්‍රස්ථාරය / කෙටි ඡේදය මුල ඉඳන් සරලව ලියන්න පියවරෙන් පියවර ලියන්න ඔයාව හුරු කරවන දින දෙකේ සුපිරි වැඩසටහනක් මේක.
======================================
සම්බන්ධ වෙන්න අපේ whatsApp Group එකට.. 👇👇
https://chat.whatsapp.com/CmW4021EhTu8AQ3zkMQqT8
✔ මූලික දැනීමක් ඕන නෑ..
✔ ඉංග්‍රීසි දැනීම අඩු දරුවන් සඳහා විශේෂ සම්මන්ත්‍රණයක් මගින් මූලික දැනීම අපි දියුණු කරනවා.
✔ මේ සියල්ල ඔයාට අපි ලබා දෙන්නේ රුපියල් 800.00 ක් වැනි සුළු මුදලකට.
🔶🔶 අප්‍රේල් 11 12 යන දවස් දෙකේ තමයි අපි මේ වැඩසටහන ක්‍රියාත්මක කාරන්නේ. 🔶🔶
සා.පෙළ ඉංග්‍රීසි විෂයට ඔබට තිබෙන සාමාර්ථය මුළු ජිවිත කාලයටම ඔයාට වැදගත්.............
Tel/Whatsapp : 071 0625000
Email: [email protected]

Address

548 Market Street #14148
San Francisco, CA
94104

Alerts

Be the first to know and let us send you an email when PrecisionOral CarePro posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share