G-Dental Care

G-Dental Care we are smile specialists.we are here to provide you with best dental treatments for affordable prices

we are here to provide you with best Dental Care
1)Dental Extraction
2)Dental Fillings
3)Scalings
4)Artificial teeth
5)Minor oral surgeries

and all other dental treatments ��

13/09/2024
https://www.youtube.com/This is our you tube channel .subscribe and get the all the information about dental health..
04/01/2024

https://www.youtube.com/

This is our you tube channel .subscribe and get the all the information about dental health..

Hi ,im Dr.Manoj Ariyawansha(BDS-Srilanka) .im a Dental surgeon in srilanka .on this channel i hope to1)educate the public about dental health2)educate dental...

22/10/2023

Dental Tips By Dr.Manoj
(Epi:07)
♦️ස්නායු පිරවුම් කියන්නේ මොනවාද ?
♦️ස්නායු පිරවුම් කරද්දී අමාරුයි????
♦️ස්නායු පුරවන දත් නිකන්ම කැඩිලා යනවා ,කරලා වැඩක් නෑ????

දන්ත ස්නායු පිරවුම් පිලිබදව ලොකු අවබෝධයක් අපේ සමාජයේ නෑ.මොකක්ද මේ ස්නායු පිරවුමක් කියන්නේ.
නමින් ස්නායු පිරවුමක් කිව්වට ඇත්තටම මේකෙදි වෙන්නේ,දතේ නරක් වුනු ස්නායු ඉවත් කිරීමක්.දතක දිරුමක් වැඩිවෙලා ස්නායු කුහරයටම පැතිරෙන්න පුලුවන්.මේ අවස්ථාවේදී ස්නායු කුහරය ආසාදනය වෙනවා(සරලව කිව්වොත් පැසවනවා).දත මුල පනු ගෙඩි ඇතිවෙලා තද කැක්කුම එන්නේ මේ වෙලාවට.
විශේෂ ක්‍රම මගින් නරක් උන මේ ස්නායු ඉවත් කරන්න පුලුවන්.ඉවත් කරලා ඒ කොටසට විශේෂ පිරවුමක් දැමීම තමයි ස්නායු පිරවුමකදී වෙන්නේ.නරක් උන ස්නායු ඉවත් කරලා පිරිසිදු කලාම ආසාදන තත්වය(පනුගෙඩි) පාලනය වෙනවා.මේ සදහා ඖෂධ වර්ගත් භාවිතා කරනවා.වේදනාවත් නැති වෙනවා.
දතක් ගලවන්නේ නැතිව ආරක්ශා කරගන්න මේ ක්‍රමය හොදම ක්‍රමයක්.හැබැයි ස්නායු පිරවුමක් කරපු දතක් ශක්තිමත් බවින් අඩුයි.ඒ නිසාම ස්නායු පිරවුමක් අවසානයේ පෝසිලෙන් වැනි දේකින් හදපු දන්ත කොපුවක් (Dental crown) යෙදීම සිදුකරනවා.එහෙම යොදන්නේ නැති අවස්තාවකදී නම්,තද කෑම හපනකොට පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනි.ඒ වගේම මුඛ සෞඛ්‍යය හොදින් පවත්වාගන්න ඕනි.
එහෙම ආරක්ෂා කරගත්තොත් ස්නායු පුරවපු දතක් ජීවිත කාලෙටම තියාගන්න පුලුවන්.

මනෝජ් ආරියවංශ
දන්ත ශල්‍ය වෛද්‍ය
ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකය
කැප්පෙටිපොළ

Address

Welimada

Alerts

Be the first to know and let us send you an email when G-Dental Care posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to G-Dental Care:

Share