Care 32 - Dental Clinic Ambepussa Warakapola

Care 32 - Dental Clinic Ambepussa Warakapola Welcome to Care 32 Dental Clinic – Ambepussa, Our dedicated team of dental professionals is committed to providing top-quality care.

From routine check-ups to emergency treatments, we’re here for you. Book your appointment today for a healthier smile!

🦷 අහිමි වූ දත් සඳහා ස්ථිර විසඳුමක් 🦷✨ දත් බද්ධ කිරීම (Dental Implants) – නවීන හා ස්ථිර විසඳුම ✨✔ ඔබගේ දත් නැවත ලබාදෙයි✔ ...
04/06/2026

🦷 අහිමි වූ දත් සඳහා ස්ථිර විසඳුමක් 🦷

✨ දත් බද්ධ කිරීම (Dental Implants) – නවීන හා ස්ථිර විසඳුම ✨

✔ ඔබගේ දත් නැවත ලබාදෙයි
✔ ඔබගේ සැපීමේ හැකියාව (හපන බලය) නැවත ලබාදෙයි
✔ ඔබගේ ආත්ම විශ්වාසය නැවත ලබාදෙයි

💙 ස්වාභාවික හා දිගුකාලීන සිනහවක් සඳහා හොඳම විසඳුම

📍 ලිපිනය - කෙයාර් 32 දන්ත ශල්‍යාගාරය - නො. 342/බී, නුවර පාර, අබේපුස්ස, වරකාපොල

📞දුරකථන අංකය - 071 7 445 445

✨ ඔබගේ සිනහව සහ ආත්ම විශ්වාසය ජීවිත කාලයටම නැවත ලබාගන්න – නවීන දත් බද්ධ කිරීමේ ප්‍රතිකාර සමඟ.




#දත්බද්ධකිරීම්
#දත්සෞඛ්‍යය
#සිනහව
#දත්නැතිවීම







🦷✨ දන්ත ඔටුන්නකට (Dental Crown) එකකට කල හැකි දේවල්! ✨🦷ඔබගේ දතක් කැඩී ගොස් තිබේද? දුර්වල වී තිබේද? නැතිනම් ස්නායු පිරවුමක...
03/06/2026

🦷✨ දන්ත ඔටුන්නකට (Dental Crown) එකකට කල හැකි දේවල්! ✨🦷

ඔබගේ දතක් කැඩී ගොස් තිබේද? දුර්වල වී තිබේද? නැතිනම් ස්නායු පිරවුමකින් (Root Canal Treatment )පසු දත ආරක්ෂා කර ගැනීමට අවශ්‍යද?

Dental Crown (දන්ත ඔටුන්නක්) මඟින් ඔබගේ දතට නැවත ශක්තිය, ආරක්ෂාව සහ ස්වභාවික පෙනුම ලබා දිය හැක.

✅ කැඩුණු දත් ප්‍රතිනිර්මාණය කරයි
✅ දුර්වල දත් ශක්තිමත් කරයි
✅ ස්නායු පිරවීම ප්‍රතිකාරයෙන් පසු දත ආරක්ෂා කරයි
✅ අලංකාර සිනහවක් ලබා දීමට උපකාරී වේ
✅ දතේ හැඩය සහ ක්‍රියාකාරිත්වය නැවත ලබා දෙයි

ඔබටත් දන්ත ඔටුන්නක් පිළිබඳ වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් අදම අපව අමතන්න.

📍 කෙයාර් 32 දන්ත ශල්‍යගාරය
නො. 342/බී, කොළඹ නුවර පාර, අඹේපුස්ස, වරකාපොළ ( අඹේපුස්ස කාර්ගිල්ස් ෆුඩ්සිටිය ඉදිරිපස)

📞 දුරකථන අංකය - 071 7 445 445

😊 නිරෝගී දත්, ලස්සන සිනහවක් සහ විශ්වාසයෙන් පිරි ජීවිතයක් සඳහා අප සමඟ එක්වන්න!






RootCanalTreatment
HealthySmile
DentistSriLanka
Warakapola
Ambepussa
OralHealth
DentalTreatment
SriLankaDentist
SmileWithConfidence
Care32DentalClinicSL 🦷✨

🦷✨ දන්ත ඔටුන්නකට (Dental Crown) එකකට කල හැකි දේවල්! ✨🦷ඔබගේ දතක් කැඩී ගොස් තිබේද? දුර්වල වී තිබේද? නැතිනම් ස්නායු පිරවුමක...
03/06/2026

🦷✨ දන්ත ඔටුන්නකට (Dental Crown) එකකට කල හැකි දේවල්! ✨🦷

ඔබගේ දතක් කැඩී ගොස් තිබේද? දුර්වල වී තිබේද? නැතිනම් ස්නායු පිරවුමකින් (Root Canal Treatment )පසු දත ආරක්ෂා කර ගැනීමට අවශ්‍යද?

Dental Crown (දන්ත ඔටුන්නක්) මඟින් ඔබගේ දතට නැවත ශක්තිය, ආරක්ෂාව සහ ස්වභාවික පෙනුම ලබා දිය හැක.

✅ කැඩුණු දත් ප්‍රතිනිර්මාණය කරයි
✅ දුර්වල දත් ශක්තිමත් කරයි
✅ ස්නායු පිරවීම ප්‍රතිකාරයෙන් පසු දත ආරක්ෂා කරයි
✅ අලංකාර සිනහවක් ලබා දීමට උපකාරී වේ
✅ දතේ හැඩය සහ ක්‍රියාකාරිත්වය නැවත ලබා දෙයි

ඔබටත් දන්ත ඔටුන්නක් පිළිබඳ වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් අදම අපව අමතන්න.

📍 කෙයාර් 32 දන්ත ශල්‍යගාරය
නො. 342/බී, කොළඹ නුවර පාර, අඹේපුස්ස, වරකාපොළ ( අඹේපුස්ස කාර්ගිල්ස් ෆුඩ්සිටිය ඉදිරිපස)

📞 දුරකථන අංකය - 071 7 445 445

😊 නිරෝගී දත්, ලස්සන සිනහවක් සහ විශ්වාසයෙන් පිරි ජීවිතයක් සඳහා අප සමඟ එක්වන්න!















🦷✨

🙏🌕 අද අපගේ ගෞතම බුදු රජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම සහ පිරිනිවන්පෑම යන උතුම් තෙමඟුල සිහිපත් කරන පින්බර “වෙසක්” පොහෝ දිනය...
29/05/2026

🙏🌕 අද අපගේ ගෞතම බුදු රජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම සහ පිරිනිවන්පෑම යන උතුම් තෙමඟුල සිහිපත් කරන පින්බර “වෙසක්” පොහෝ දිනයයි.

මෙම පින්බර වෙසක් සමයේ ලෝකවාසී සියලු දෙනාගේ ජීවිත සතුට, සාමය, සෞභාග්‍යය සහ නිරෝගී බවෙන් පිරී යාවි යැයි ප්‍රාර්ථනා කරමු. ☸️✨

🌼 සියලු සිත් තුළ කරුණාව, මෛත්‍රිය හා දහම් සිතුවිලි පිරෙන සුබ වෙසක් මංගල්‍යයක් වේවා! 🌼

📍 Care 32 දන්ත ශල්‍යාගාරය
අඹේපුස්ස | වරකාපොළ

📞 071 744 5445

29/05/2026

නම්‍යශීලී දත් ඇදි - Flexible Dentures

🌙✨ Eid Al Adha Mubarak from Care 32 Dental Clinic! ✨🌙May this blessed Eid bring peace, happiness, good health, and endle...
28/05/2026

🌙✨ Eid Al Adha Mubarak from Care 32 Dental Clinic! ✨🌙

May this blessed Eid bring peace, happiness, good health, and endless smiles to you and your family. 🤍

Thank you for trusting us with your smile and dental care. Wishing everyone a joyful and blessed celebration filled with love and togetherness. 🐐🌙

📍 Care 32 Dental Clinic
Ambepussa | Warakapola

📞 071 7 445 445

✨ Your Smile, Our Care ✨

🇱🇰විදේශගත වීමට පෙර අදම ඔබත් දන්ත පරීක්ෂාවක් සිදුකරගන්න  ✈️🦷විදේශයන්හි දන්ත ප්‍රතිකාර වියදම් ලංකාවට වඩා 3-5 ගුණයකින් පමණ ...
20/05/2026

🇱🇰විදේශගත වීමට පෙර අදම ඔබත් දන්ත පරීක්ෂාවක් සිදුකරගන්න ✈️🦷

විදේශයන්හි දන්ත ප්‍රතිකාර වියදම් ලංකාවට වඩා 3-5 ගුණයකින් පමණ ඉහළ යා හැකියි! 😮

✅ දත් පරීක්ෂාව
✅ දත් පිරවීම / පිරිසිදු කිරීම
✅ ස්නායු පිරවීම
✅ දත් ගැලවීම සහ තවත් ප්‍රතිකාර රැසක්

💙 අඩු වියදමක්
💙 විශ්වාසදායක සේවාව
💙 සුවපහසු ප්‍රතිකාර

ඔබගේ ප්‍රතිකාර සදහා විශේෂ වට්ටම්

📍 CARE 32 දන්ත ශල්‍යගාරය- අඹේපුස්ස, වරකාපොල

📞 0717 445 445

✨ඔබගේ සිනහව - අපගේ පැතුමයි

18/05/2026

නම්‍යශීලී දත් ඇදි - Flexible Dentures

✨ ඔබේ විශ්වාසනීය සිනහවට අදම පියවරක් තබන්න! 😁🦷CARE 32 දන්ත ශල්‍යාගාරයෙන් දැන් වාරික ගෙවීමේ පහසුකම් සමඟMetal Braces / Orth...
18/05/2026

✨ ඔබේ විශ්වාසනීය සිනහවට අදම පියවරක් තබන්න! 😁🦷

CARE 32 දන්ත ශල්‍යාගාරයෙන් දැන් වාරික ගෙවීමේ පහසුකම් සමඟ
Metal Braces / Orthodontic Treatment සේවාවන් 💙

✅ පළමු වාරිකය රු.100,000/- පමණයි
✅ ඉතිරි මුදල මාසික වාරික ලෙස ගෙවිය හැක
✅ අවුරුදු 25කට වැඩි පළපුරුද්දක් සහිත වෛද්‍ය සේවය
✅ සුන්දර, නිවැරදි සහ විශ්වාසනීය සිනහවක් සඳහා

📍 CARE 32 ශල්‍යාගාරය – අඹේපුස්ස, වරකාපොළ

📞 071 744 5445

📩 අදම පණිවිඩයක් එවන්න / Call කරන්න

ඔබේ Smile Transformation එක ආරම්භ කරන්න ✨

#දන්තශල්‍යාගාරය #වරකාපොළ #අඹේපුස්ස #සිනාහව

18/05/2026

සර්කෝනියා දන්ත පාලම් - Zirconia Dental Bridges

Address

342B, Kandy Road, Ambepussa
Warakapola
11212

Opening Hours

Monday 16:30 - 20:00
Tuesday 16:30 - 20:00
Wednesday 16:30 - 20:00
Thursday 16:30 - 20:00
Friday 16:30 - 20:00
Saturday 14:00 - 20:00
Sunday 09:00 - 14:00

Telephone

+94717445445

Alerts

Be the first to know and let us send you an email when Care 32 - Dental Clinic Ambepussa Warakapola posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Care 32 - Dental Clinic Ambepussa Warakapola:

Shortcuts

Share