Happy Dental Care Negombo

Happy Dental Care Negombo Smile brighter with Negombo’s No.1 dental clinic! Happy Dental Care offers expert care and cutting-edge treatments tailored just for you.

Let us brighten your smile ! Call / WhatsApp: 0770 56 56 22

Emergency Dental Care - හදිසි දන්ත සත්කාරය සඳහා අප සැමවිටම සූදානම්!Dental pain or accidents can happen anytime. Our emer...
04/02/2026

Emergency Dental Care - හදිසි දන්ත සත්කාරය සඳහා අප සැමවිටම සූදානම්!

Dental pain or accidents can happen anytime. Our emergency care ensures you get quick relief and the right treatment when you need it most.

ඇතිවන දත් වේදනාව හෝ අනපේක්ෂිත අනතුරු ඕනෑම වේලාවක සිදුවිය හැක. අපගේ හදිසි දන්ත සත්කාරය මගින් ඔබට කඩිනම් සහ නිවැරදි ප්‍රතිකාර ලබාගත හැක.

ප්‍රතිකාරයට වඩා වළක්වා ගැනීම සැමවිටම සුදුසුය. නිතිපතා දත් පරීක්ෂා කිරීම මගින් ගැටළු මුල් අවධියේම හඳුනා ගත හැකි අතර, එය ඔ...
29/01/2026

ප්‍රතිකාරයට වඩා වළක්වා ගැනීම සැමවිටම සුදුසුය. නිතිපතා දත් පරීක්ෂා කිරීම මගින් ගැටළු මුල් අවධියේම හඳුනා ගත හැකි අතර, එය ඔබව වේදනාවෙන්, කාලයෙන් සහ වියදමෙන් බේරා ගනී.

Prevention is always better than treatment. Regular dental check-ups help detect issues early, saving you pain, time, and cost in the long run.

Booking your dental appointment is now quick and hassle-free. Schedule your visit online at your convenience and choose ...
24/01/2026

Booking your dental appointment is now quick and hassle-free. Schedule your visit online at your convenience and choose your preferred time. Quality dental care is just a click away.

Call us: 0770 56 56 22
Book online: https://happydentalcare.lk/

Pediatric Dentistry සෞඛ්‍ය සම්පන්න සිනහව කුඩා කල සිටම ආරම්භ වේ. Happy Dental Care Negombo හි ලමුන්ට හිතැති දන්ත සත්කාරය ...
17/01/2026

Pediatric Dentistry

සෞඛ්‍ය සම්පන්න සිනහව කුඩා කල සිටම ආරම්භ වේ. Happy Dental Care Negombo හි ලමුන්ට හිතැති දන්ත සත්කාරය මගින් ඔබේ කුඩා දරුවන් ශක්තිමත්, සෞඛ්‍ය සම්පන්න දත් සහ ධනාත්මක දන්ත අත්දැකීම් සමඟ වඩෙන්නට ඉඩ දෙන්න.

Healthy smiles start early. Our child-friendly dental care ensures your little ones grow up with strong, healthy teeth and positive dental experiences.

Severe tooth pain doesn’t always mean extraction. Root canal treatment saves your natural tooth and relieves pain effect...
10/01/2026

Severe tooth pain doesn’t always mean extraction. Root canal treatment saves your natural tooth and relieves pain effectively.

ඇතිවන දැඩි දත් වේදනාව සුව කිරීමට දත ගැලවීම අනිවාර්ය නැත. ස්නායු පිරවුම් ප්‍රතිකාරයෙන් ඔබේ ස්වාභාවික දත් සුරකිමින් වේදනාව නැති කළ හැක.

හිනැහීම යනු හැඟීමකට වඩා ඔබේ සත්‍ය අනන්‍යතාවයයි. එය ඔබේ අභ්‍යන්තර සතුට, කරුණාව සහ උණුසුම අන් අයට පෙන්වා දෙන කැඩපතයි.ඔබට ඇ...
07/01/2026

හිනැහීම යනු හැඟීමකට වඩා ඔබේ සත්‍ය අනන්‍යතාවයයි. එය ඔබේ අභ්‍යන්තර සතුට, කරුණාව සහ උණුසුම අන් අයට පෙන්වා දෙන කැඩපතයි.
ඔබට ඇති අභියෝග පරදා ඔබේ සිනහවට ඔබව අර්ථ දක්වන්න ඉඩ දෙන්න.

A smile is more than an expression. It's your true identity shining through.
It reflects your inner light, kindness, and the warmth you bring to others.
Let your smile define you, not your struggles.

ඔබේ සිනහව යනු ඔබේ ප්‍රතිමූර්තියයි. Cosmetic Dentistry (Smile Design) මගින් සැබවින්ම පිරිසිදු, ස්වාභාවික හා ස්වයං විශ්වාස...
04/01/2026

ඔබේ සිනහව යනු ඔබේ ප්‍රතිමූර්තියයි. Cosmetic Dentistry (Smile Design) මගින් සැබවින්ම පිරිසිදු, ස්වාභාවික හා ස්වයං විශ්වාසයෙන් යුත් පෙනුමක් ලබා ගැනීමට අපි ඔබට උපකාර කරමු.

Your smile is your signature. With cosmetic dentistry and smile design, we help you achieve a natural, confident look that truly reflects you.

31/12/2025

Wishing you a happy and healthy New Year filled with bright smiles and positive beginnings. May 2025 bring you confidence, wellness, and countless reasons to smile. From all of us at Happy Dental Care Negombo, we look forward to caring for your smile in the year ahead.”

Every curve, every shade, every detail matters when creating your signature smile. Experience the art of precision denti...
27/12/2025

Every curve, every shade, every detail matters when creating your signature smile. Experience the art of precision dentistry where excellence meets elegance.

24/12/2025

Merry Christmas from all of us at Happy Dental Care Negombo. Wishing you a joyful and festive season filled with good health, bright smiles, and wonderful moments with your loved ones.

21/12/2025

Clear Aligners - ලෝහ කම්බි නිසා ඇතිවන අපහසුතා මග හරවා ගන්න. Happy Dental Care හි සුපිරි පාරදෘෂ්‍ය අලයිනර්ස් (clear aligners) භාවිතා කිරීමෙන් ඔබට පිටතට නොපෙනෙන ලෙස දත් දෙපල සකසා ගත හැක. පිරිපුන් සිනහවක් ලබා ගැනීම සඳහා මෙය නවීනතම තේරීමයි.

Straighten your teeth without the hassle of metal braces. Clear aligners are nearly invisible, comfortable, and removable — the modern way to achieve a perfect smile.

Get a smile that shines - සැමදා බැබළෙන සිනහවක් ලබා ගන්න!ඔබේ සිනහව බැබළෙන්නේ නම්, ඔබේ ජීවිතයද දීප්තිමත්වේ! අපගේ විශේෂිත ද...
02/12/2025

Get a smile that shines - සැමදා බැබළෙන සිනහවක් ලබා ගන්න!

ඔබේ සිනහව බැබළෙන්නේ නම්, ඔබේ ජීවිතයද දීප්තිමත්වේ! අපගේ විශේෂිත දන්ත ප්‍රතිකාර ක්‍රම මගින් ඔබට ස්වාභාවික හා බැබළෙන සිනහවක් ලැබේ. සෑම සිනහවක්ම අද්විතීය බැවින්, අපි ඔබ සඳහා විශේෂ විසඳුම් සකස් කන්නෙමු. මන්ද ඔබගේ විශ්වාසය, සෞඛ්‍යය සහ සතුට අපගේ ජයග්‍රහනයයි!

මීගමුවේ Happy Dental care දන්ත සායනය ඔබේ මුඛ සෞඛ්‍යය සඳහා සුදුසුම ස්ථානයයි.

Address

Negombo

Opening Hours

Monday 10:00 - 18:00
Tuesday 10:00 - 18:00
Wednesday 10:00 - 18:00
Thursday 10:00 - 18:00
Friday 10:00 - 18:00
Saturday 10:00 - 18:00

Telephone

+94770565622

Alerts

Be the first to know and let us send you an email when Happy Dental Care Negombo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Happy Dental Care Negombo:

Share

Happy Dental Care - Let us brighten your smile!

At Happy Dental Care Clinics, we are committed to providing our patients with compassionate and professional dental care of the highest standards in a comfortable and relaxed environment. We utilize the most current dental technologies and techniques to help you achieve a smile that you can be proud of. At our practice, you will receive individualized treatment based on a careful diagnosis of your dental health.

Happy Dental Care has been providing comprehensive dental treatment and services in Kandy for more than 22 years. We have now opened our 2nd dental clinic at Negombo. We offer comprehensive dental services that address a full gamut of functional, restorative and cosmetic oral health issues. Our dental practice uses most modern equipment providing a more holistic approach to restoring function and aesthetics to your smile.

Make an appointment : https://fb.com/book/happydentalcareSL/