Cayo Dental Clinic and Implant Center - Gampola

Cayo Dental Clinic and Implant Center - Gampola We Make You Smile Again

14/05/2023

ඔයාගේ දත් දිරලා ද? තැන තැන පලුදු වෙලා ද? දත් කලින් තිබුණු විදියටම හදා ගන්න අදහසක් තියෙනවා ද?
එහෙනම් ඔයාට හරියන වාසිදායකම ක්‍රමයක් ගැන මේ කියන්න යන්නේ.
ඒ තමයි පොසිලේන් කෘතිම දත් (Crown and Bridges) . ඔයාගේ දතක කොටසක් හානි වෙලා නම් ඒ හානි වුන දතට උඩින් මේ පොසිලේන් කෘතිම දත් (Crown and Bridges) එක සවි කිරීම තමයි මේ ප්‍රතිකාරයේ දී සිද්ධ වෙන්නේ.
කායෝ ඩෙන්ටල් වෙතින් ඒකකයක් රුපියල් 10,000ක විශේෂ මිලකට මේ දවස්වල ඔයාලට ලබා ගන්න පුළුවන්.
මේ විශේෂ මිල අඩු කිරීම මඟ හැරෙන්න කලින් දැන්ම 0813149473 අංකයට කතා කරලා අදම දිනයක් වෙන් කරවා ගන්න.
ඒත් ඇයි පොසිලේන් කෘතිම දත්ම (Crown and Bridges) තෝරා ගන්නේ?
පළවෙනි වාසිය රුපියල් 10,000ක් වගේ අඩු මුදලකට මේ ප්‍රතිකාරය කරගන්න පුළුවන් වීම. ඒ වගේම කෘතිම දත් (Crown and Bridges) පෙනුම ස්වභාවික දත්වල පෙනුමට සමාන නිසා දත්වල ස්වභාවික පෙනුම නැවත ලබා ගන්නත් උපකාර වෙනවා.
ඉතින් වඩා හොඳ පෙනුමක් එක්ක වඩා හොඳ ආත්ම විශ්වාසයක් එක්ක කලින් වගේම හිනා වෙලා ඉන්න කෘතිම දත් (Crown and Bridges) ඔයාට උදව්වක් වේවි.
කායෝ ඩෙන්ටල් රෝගීන්ට දරන්න පුළුවන් මිල ගනන්වලට උසස් තත්වයේ ප්‍රතිකාර ලබා දෙන්න කටයුතු කරනව වගේම පළපුරුදු දන්ත වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලය රොගීන්ගේ සුවපහසුව සහ තෘප්තිය සහතික කිරීම සඳහා නවතම තාක්ෂණය සහ තාක්ෂණික ක්‍රම භාවිතා කරනවා.
සාමාන්‍ය පිරිසිදු කිරීමේ සිට සංකීර්ණ ශල්‍යකර්ම හා ප්‍රතිකාර ක්‍රම දක්වා දන්ත වෛද්‍ය සේවා රාශියක් කායෝ ඩෙන්ටල් සිදු කරනවා. සුහදශීලී පිළිගැනීමක් සහ විවේකී පරිසරයක් කායෝ ඩෙන්ටල් පරිශ්‍රයේ දී අත්විඳින්න පුළුවන්.
මේ දීමනාව සීමිත ප්‍රමාණයකට ලබා දෙන්න සැලසුම් කරලා තියෙන නිසා 0813149473 දුරකතන අංකයට අදම ඇමතුමක් ලබා දිලා දිනයක් වෙන්කරගන්න.
සිංහල භාෂාවෙන් විස්තර දැනගැනීම සදහා පහත යොමුවෙන් පිවිසෙන්න
https://cayodental.lk/2023/05/07/dental-crown-promotion/
To get details in English, please follow this link
https://cayodental.com/dental-crown-promotion-sri-lanka/
කායෝ දන්ත රෝහල වෙත පැමිණීමට හැකි ආකාරය දැනගැනීමට සහ ප්‍රවාහන පහසුමක් සදහා අප ආයතනයේ සහය අවශ්‍ය වේ නම් පහත යොමුවෙන් වැඩි විස්තර ලබාගන්න පුළුවන්
https://cayodental.com/plan-your-visit/

වැඩි විස්තර සඳහා අමතන්න - 0813149473සිංහල භාෂාවෙන් විස්තර දැනගැනීම සදහා පහත යොමුවෙන් පිවිසෙන්නhttps://cayodental.lk/2023...
13/05/2023

වැඩි විස්තර සඳහා අමතන්න - 0813149473
සිංහල භාෂාවෙන් විස්තර දැනගැනීම සදහා පහත යොමුවෙන් පිවිසෙන්න
https://cayodental.lk/2023/05/07/dental-crown-promotion/
To get details in English, please follow this link
https://cayodental.com/dental-crown-promotion-sri-lanka/
කායෝ දන්ත රෝහල වෙත පැමිණීමට හැකි ආකාරය දැනගැනීමට සහ ප්‍රවාහන පහසුමක් සදහා අප ආයතනයේ සහය අවශ්‍ය වේ නම් පහත යොමුවෙන් වැඩි විස්තර ලබාගන්න පුළුවන්
https://cayodental.com/plan-your-visit/

ඔබගේ සියලුම දන්ත ගැටළු සඳහා ප්‍රතිකාර කායෝ ඩෙන්ටල් වෙතින්.අපව අමතන්න - 0813149473අපගේ සේවාවන්, ගාස්තු සහ විශේෂ දීමනා සිං...
13/05/2023

ඔබගේ සියලුම දන්ත ගැටළු සඳහා ප්‍රතිකාර කායෝ ඩෙන්ටල් වෙතින්.
අපව අමතන්න - 0813149473
අපගේ සේවාවන්, ගාස්තු සහ විශේෂ දීමනා සිංහලෙන් දැන ගන්න www.cayodental.lk වෙත පිවිසෙන්න.
අපගේ ප්‍රධාන වෙබ්අඩවිය - www.cayodental.com

11/05/2023

ඔබගේ සියලුම දන්ත ගැටළු සඳහා ප්‍රතිකාර කායෝ ඩෙන්ටල් වෙතින්.
අපව අමතන්න - 0813149473
සිංහලෙන් කායෝ ඩෙන්ටල් පිළිබඳව විස්තර දැනගන්න පිවිසෙන්න - www.cayodental.lk

11/05/2023

Cayo Dental provides treatments for all your dental problems.
Contact us - +94813149473
Visit - www.cayodental.com

ඔබගේ සියලුම දන්ත සෞඛ්‍ය ගැටලු සඳහා ප්‍රතිකාර කායෝ ඩෙන්ටල් වෙතින්.අමතන්න - 0813149473අපගේ වෙබ්අඩවිය - www.cayodental.comල...
09/05/2023

ඔබගේ සියලුම දන්ත සෞඛ්‍ය ගැටලු සඳහා ප්‍රතිකාර කායෝ ඩෙන්ටල් වෙතින්.
අමතන්න - 0813149473
අපගේ වෙබ්අඩවිය - www.cayodental.com
ලිපිනය - අංක 329/A , කොස්හින්න, ගෙලිඔය, මහනුවර
Contact us -0813149473
Visit for more details - www.cayodental.com
Our Location - No 329/A, Koshinna, Gelioya, Kandy

09/05/2023

දන්ත සංවේදීතාවය (Dentin Hypersensitivity) | දත් හිරිවැටෙන්නේ ඇයි?ඔබගේ සියලුම දන්ත සෞඛ්‍ය ගැටලු සඳහා ප්‍රතිකාර කායෝ ඩෙන්ටල් වෙතින...

ඔයාගේ දත් දිරලා ද?  තැන තැන පලුදු වෙලා ද? දත් කලින් තිබුණු විදියටම  හදා ගන්න අදහසක් තියෙනවා  ද?එහෙනම් ඔයාට හරියන වාසිදාය...
07/05/2023

ඔයාගේ දත් දිරලා ද? තැන තැන පලුදු වෙලා ද? දත් කලින් තිබුණු විදියටම හදා ගන්න අදහසක් තියෙනවා ද?
එහෙනම් ඔයාට හරියන වාසිදායකම ක්‍රමයක් ගැන මේ කියන්න යන්නේ.
ඒ තමයි පොසිලේන් කෘතිම දත් (Crown and Bridges) . ඔයාගේ දතක කොටසක් හානි වෙලා නම් ඒ හානි වුන දතට උඩින් මේ පොසිලේන් කෘතිම දත් (Crown and Bridges) එක සවි කිරීම තමයි මේ ප්‍රතිකාරයේ දී සිද්ධ වෙන්නේ.
කායෝ ඩෙන්ටල් වෙතින් ඒකකයක් රුපියල් 10,000ක විශේෂ මිලකට මේ දවස්වල ඔයාලට ලබා ගන්න පුළුවන්.
මේ විශේෂ මිල අඩු කිරීම මඟ හැරෙන්න කලින් දැන්ම 0813149473 අංකයට කතා කරලා අදම දිනයක් වෙන් කරවා ගන්න.
ඒත් ඇයි පොසිලේන් කෘතිම දත්ම (Crown and Bridges) තෝරා ගන්නේ?
පළවෙනි වාසිය රුපියල් 10,000ක් වගේ අඩු මුදලකට මේ ප්‍රතිකාරය කරගන්න පුළුවන් වීම. ඒ වගේම කෘතිම දත් (Crown and Bridges) පෙනුම ස්වභාවික දත්වල පෙනුමට සමාන නිසා දත්වල ස්වභාවික පෙනුම නැවත ලබා ගන්නත් උපකාර වෙනවා.
ඉතින් වඩා හොඳ පෙනුමක් එක්ක වඩා හොඳ ආත්ම විශ්වාසයක් එක්ක කලින් වගේම හිනා වෙලා ඉන්න කෘතිම දත් (Crown and Bridges) ඔයාට උදව්වක් වේවි.
කායෝ ඩෙන්ටල් රෝගීන්ට දරන්න පුළුවන් මිල ගනන්වලට උසස් තත්වයේ ප්‍රතිකාර ලබා දෙන්න කටයුතු කරනව වගේම පළපුරුදු දන්ත වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලය රොගීන්ගේ සුවපහසුව සහ තෘප්තිය සහතික කිරීම සඳහා නවතම තාක්ෂණය සහ තාක්ෂණික ක්‍රම භාවිතා කරනවා.
සාමාන්‍ය පිරිසිදු කිරීමේ සිට සංකීර්ණ ශල්‍යකර්ම හා ප්‍රතිකාර ක්‍රම දක්වා දන්ත වෛද්‍ය සේවා රාශියක් කායෝ ඩෙන්ටල් සිදු කරනවා. සුහදශීලී පිළිගැනීමක් සහ විවේකී පරිසරයක් කායෝ ඩෙන්ටල් පරිශ්‍රයේ දී අත්විඳින්න පුළුවන්.
මේ දීමනාව සීමිත ප්‍රමාණයකට ලබා දෙන්න සැලසුම් කරලා තියෙන නිසා 0813149473 දුරකතන අංකයට අදම ඇමතුමක් ලබා දිලා දිනයක් වෙන්කරගන්න.
සිංහල භාෂාවෙන් විස්තර දැනගැනීම සදහා පහත යොමුවෙන් පිවිසෙන්න
https://cayodental.lk/2023/05/07/dental-crown-promotion/
To get details in English, please follow this link
https://cayodental.com/dental-crown-promotion-sri-lanka/
කායෝ දන්ත රෝහල වෙත පැමිණීමට හැකි ආකාරය දැනගැනීමට සහ ප්‍රවාහන පහසුමක් සදහා අප ආයතනයේ සහය අවශ්‍ය වේ නම් පහත යොමුවෙන් වැඩි විස්තර ලබාගන්න පුළුවන්
https://cayodental.com/plan-your-visit/

Get exceptional dental care in Sri Lanka with Cayo Dental. Experienced staff, modern facility. Plan your visit now for a brighter, healthier smile."

ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!Happy Vesak!
04/05/2023

ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!
Happy Vesak!

ඔබගේ සියලුම දන්ත සෞඛ්‍ය ගැටලු සඳහා ප්‍රතිකාර කායෝ ඩෙන්ටල් වෙතින්.අමතන්න - 0813149473අපගේ වෙබ්අඩවිය - www.cayodental.comල...
04/05/2023

ඔබගේ සියලුම දන්ත සෞඛ්‍ය ගැටලු සඳහා ප්‍රතිකාර කායෝ ඩෙන්ටල් වෙතින්.
අමතන්න - 0813149473
අපගේ වෙබ්අඩවිය - www.cayodental.com
ලිපිනය - අංක 329/A , කොස්හින්න, ගෙලිඔය, මහනුවර
Contact us -0813149473
Visit for more details - www.cayodental.com
Our Location - No 329/A, Koshinna, Gelioya, Kandy

ඔබගේ සියලුම දන්ත සෞඛ්‍ය ගැටලු සඳහා ප්‍රතිකාර කායෝ ඩෙන්ටල් වෙතින්.අමතන්න - 0813149473අපගේ වෙබ්අඩවිය - www.cayodental.comල...
04/05/2023

ඔබගේ සියලුම දන්ත සෞඛ්‍ය ගැටලු සඳහා ප්‍රතිකාර කායෝ ඩෙන්ටල් වෙතින්.
අමතන්න - 0813149473
අපගේ වෙබ්අඩවිය - www.cayodental.com
ලිපිනය - අංක 329/A , කොස්හින්න, ගෙලිඔය, මහනුවර
Contact us -0813149473
Visit for more details - www.cayodental.com
Our Location - No 329/A, Koshinna, Gelioya, Kandy

ඔබගේ සියලුම දන්ත සෞඛ්‍ය ගැටලු සඳහා ප්‍රතිකාර කායෝ ඩෙන්ටල් වෙතින්.අමතන්න - 0813149473අපගේ වෙබ්අඩවිය - www.cayodental.comල...
02/05/2023

ඔබගේ සියලුම දන්ත සෞඛ්‍ය ගැටලු සඳහා ප්‍රතිකාර කායෝ ඩෙන්ටල් වෙතින්.

අමතන්න - 0813149473
අපගේ වෙබ්අඩවිය - www.cayodental.com
ලිපිනය - අංක 329/A , කොස්හින්න, ගෙලිඔය, මහනුවර

Contact us -0813149473
Visit for more details - www.cayodental.com
Our Location - No 329/A, Koshinna, Gelioya, Kandy

Address

Kandy

Opening Hours

Monday 09:00 - 21:00
Tuesday 09:00 - 21:00
Wednesday 09:00 - 21:00
Thursday 09:00 - 21:00
Friday 09:00 - 21:00
Saturday 09:00 - 21:00
Sunday 09:00 - 21:00

Telephone

+94813149473

Alerts

Be the first to know and let us send you an email when Cayo Dental Clinic and Implant Center - Gampola posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Cayo Dental Clinic and Implant Center - Gampola:

Share