Supreme Dental Clinic

Supreme Dental Clinic Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Supreme Dental Clinic, Dentist & Dental Office, Navodaya Hospital, Embilipitiya Pallegama.

07/01/2025

නවීන තාක්ෂණික උපකරණ සහිත සෞඛ්‍යරක්ශිත පරිසරයක් තුල ඉහල වෘත්තීය කාර්‍යමංඩලයක් සමගින් ඔබගේ සියලුම මුඛ සෞඛ්‍ය ගැටළු සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට " Supreme Dental Clinic " නවෝදය රෝහලේ දන්ත ශල්‍යාගාරය දැන් ඔබගේ පහසුව වෙනුවෙන්ම,

*️⃣ අපෙන් ඔබට

🦷.මුඛය හා දන්ත පරීක්ෂාව

🦷.විකලාංග දන්ත ප්‍රතිකාර ( Otheodontic Treatment )

🦷. මුඛය හා මුහුණ ආශ්‍රිත සුළු ශල්‍යකර්ම ( Minor oral Surgery )

🦷.කැඩි බිඳි ගිය දත් නැවත සකස් කිරීම.( Composite )

🦷.ළමා දන්ත රෝග සදහා ප්‍රතිකාර

🦷.විදුරුමස් රෝග සදහා ප්‍රතිකාර

🦷.මැලියම් සුද්ද කර ඔප දැමීම ( Scalling )

🦷.දත් සිටවීම ( implants)

🦷.දත් ගැලවීම (Extraction )

🦷.දුර්වර්ණ දත් සුදු කිරීම (whitning)

🦷.දෙපස පිහිටි දත් වලට සවි වන සේ කෘතීම දත් සිටුවීම ( Bridal & crown)

🦷.ස්නායු පිරවීම (R.C.T)

🦷.කෘතිම දත් බැඳීම (Dentures )

ඇතුලු සියලුම දන්ත ප්‍රතිකාර මෙහෙදී ලබා ගත හැක..

සතියේ දින වල සහ සෙනසුරාදා දින ,
පෙ.ව 9.30 සිට ප.ව 1.30 දක්වා
ප.ව 4.00 සිට ප.ව 8.00 දක්වා
ඉරිදා දින ,
පෙ.ව 9.30 සිට ප.ව 6.00 දක්වා

☎️071- 2333366

පැමිණීමට පෙර මෙම දුරකතන අංක අමතා ඔබගේ (Appoinment) අංකය සහා වේලාව වෙන්කරවා ගන්න...

🏥Supreme Dental Clinic
බස් නැවතුම්පල පිටුපස,
නවෝදය රෝහල
ඇඹිලිපිටිය...
Supreme Dental Clinic
Supreme Digital
Navodaya Hospital
Embilipitiya

12/10/2024

ඔබගේ දත්,
🦷.ඉදිරිපසට නෙරා ඇවිත්ද?
🦷.දත් අතර හිඩැස් තියෙනවාද?
සියලුම දන්ත ගැටලු වලට අති නවීනතම හා සාර්ථකම ප්‍රතිකාර ලබා ගැනීම සදහා ඔබත් අදම පැමිනෙන්න.
☎️071- 2333366
076- 3231282
පැමිණීමට පෙර මෙම දුරකතන අංක අමතා ඔබගේ (Appoinment) අංකය සහා වේලාව වෙන්කරවා ගන්න...
🏥Supreme Dental Clinic
බස් නැවතුම්පල පිටුපස,
නවෝදය රෝහල
ඇඹිලිපිටිය...

12/10/2024
09/07/2024

අවපැහැ දත් නිසා කනස්සල්ලෙන්ද?😔
දුක් වුණා ඇති
මෙන්න හොදම විසදුම
Laser Whitening Treatment මගින් ඔබේ සිනහව ලස්සන කරගන්න.අදම අප අමතන්න.ඔබේ සිනහව ලස්සන කරන්න අපි සූදානම් 😍🦷
පැමීණීමට පෙර 071-2333366 / 076-3231282 මෙම දුරකතන අංක වලට කතා කර අංකයක් ලබා ගන්න ☎️
Supreme Dental Clinic
Navodaya Hospital
Embilipitiya

13/04/2024

ලැබුවා වූ අලුත් අවුරුද්ද සාමය සතුට සෞභාග්‍යය නීරෝගී බවින් යුතු සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏🌞

Supreme Dental Clinic
Navodaya Hospital
Embilipitiya

07/01/2024

දන්ත විකෘතිතා ඇතිවන්නේ ඇයි?

පුද්ගලයකුගේ පෞරුෂත්වය තීරණය කිරීමෙහිලා නිරෝගිමත් මුඛ සෞඛ්‍යයක් පවත්වා ගැනීම ඉතා වැදගත්වේ. එය අප සියලුම දෙනාගේ නිරෝගීභාවය පවා තහවුරු කෙරෙන සාධකයකි. ඒ අනුව දත්වල ශක්තිමත්භාවය මෙන්ම පිරිසුදුභාවය, නිරෝගීභාවය ද ප්‍රමුඛ වේ. දත්වල පිහිටීම ගතහොත් පිළිවෙළ ප්‍රධාන වන අතර එසේ නොවන විට එනම් අපිළිවෙළට දත් පිහිටි විට දන්ත විකෘතිතාව යනුවෙන් නිර්වචනය කෙරේ. අපිළිවෙළට දත් පිහිටා ඇත්නම් එය දන්ත විකෘතිතාවකි.

මෙසේ වන්නේ ඇයි?

දන්ත විකෘතිතාවක් සඳහා විවිධ හේතු කාරණා බලපානු ලැබේ. එනම් මූලිකවම එය ජානමය තත්ත්වයක් විය හැකිය. එසේත් නැත්නම් උපතේ දී ඇති වූ අසාමාන්‍ය තත්ත්වයක් වීමටද පුළුවන. එනම් බෙදුණු තොල සහ තල්ල, සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාලව පිහිටි දත්, ප්‍රමාණයෙන් කුඩාවට පිහිටි දත් හෝ මුඛයේ දත් අඩු වීම සහ අමතර දත් ආදිය පිහිටීම ආදී අසාමාන්‍යතා මතු විය හැකිය.
ඒ වගේම දන්ත විකෘතිතා ඇති වීමේ තවත් කාරණාවක් ලෙස අපේ ඇතැම් වැරැදි පුරුදු පවා ඉවහල් වන බවට ඔබ දැනුම්වත් ද? එනම් ඇඟිලි ඉරීම, සූප්පුව දිගු කලක් මුළුල්ලේ සිටම ඉරීම එම වැරැදි පුරුදු අතර වේ.

මෙකී පුරුදු ද්විත්වයම ස්ථිර දත් මෝදු වීමෙන් පසුද සිදු කිරීම දන්ත විකෘතිතාවක් හට ගැනීමට ප්‍රබල ලෙස දායක වේ. එවගේම නියපොතු කටින් සැපීමේ වැරැදි සහ අප්‍රියජනක පුරුද්ද දිගුකල් කරගෙන යාම තුළ ඔබ දන්ත විකෘතිතාවකට මඟ පාදා ගනු ලබයි.

තවත් හේතු සඳහන් කළහොත් මුඛය සහ හණු ආශ්‍රිතව සිදු වූ හදිසි අනතුරු තත්ත්වද ඉවහල් වේ. ඒවගේම දත් ආශ්‍රිත පටකවල හට ගන්නා අසාමාන්‍යතා නිසාද දන්ත විකෘතිතා ඇති විය හැකිය. එනම් ප්‍රමාණයෙන් විශාල දිව (macroglossia), කෙටි උඩු තොල – සම්පූර්ණයෙන්ම විදුරුමසින් වෙන් නොවූ උඩු තොල (high frenal attachment) වැනි අසාමාන්‍යතා සඳහන් කළ හැකිය.

29/12/2023

Come today to get the most modern and successful treatment for your dental problems.
☎️071- 2333366
076- 3231282
Call these phone numbers before coming and book your (Appointment) number and time...
🏥Supreme Dental Clinic
Behind the bus stand,
Navodaya Hospital
Embilipitiya...

ඔබේ දන්ත ගැටලු වලට අති නවීනතම හා සාර්ථකම ප්‍රතිකාර ලබා ගැනීම සදහා ඔබත් අදම පැමිනෙන්න.☎️071- 2333366      076- 3231282පැම...
29/11/2023

ඔබේ දන්ත ගැටලු වලට අති නවීනතම හා සාර්ථකම ප්‍රතිකාර ලබා ගැනීම සදහා ඔබත් අදම පැමිනෙන්න.
☎️071- 2333366
076- 3231282
පැමිණීමට පෙර මෙම දුරකතන අංක අමතා ඔබගේ (Appoinment) අංකය සහා වේලාව වෙන්කරවා ගන්න...
🏥Supreme Digital
බස් නැවතුම්පල පිටුපස,
නවෝදය රෝහල
ඇඹිලිපිටිය...

Address

Navodaya Hospital
Embilipitiya Pallegama

Opening Hours

Monday 09:00 - 14:00
16:00 - 20:30
Tuesday 09:00 - 14:00
16:00 - 20:30
Wednesday 09:00 - 14:00
16:00 - 20:30
Friday 09:00 - 14:00
16:00 - 19:00
Saturday 09:00 - 14:00
16:00 - 20:30
Sunday 09:00 - 17:00

Telephone

+94712333366

Alerts

Be the first to know and let us send you an email when Supreme Dental Clinic posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Supreme Dental Clinic:

Share