Align Dental Care

Align Dental Care Locations: Dehiwala | Ward Place

Align Dental Care 🦷✨
South East Asia’s 1st & Only Digital Smile Design (DSD) Clinic 🏆
1M+ Smile Transformations 😁 | The Most Advanced Dental Technology 🔬
Experience Precision, Aesthetics & Innovation in Dentistry!

සුන්දර සිනහවකට නවීන වෙනසක්! සාමාන්‍ය කම්බි (metal braces) වෙනුවට දැන්ම පහසුවෙන් පළඳින්න පුළුවන් Clear Aligners තෝරාගන්න....
23/06/2026

සුන්දර සිනහවකට නවීන වෙනසක්! සාමාන්‍ය කම්බි (metal braces) වෙනුවට දැන්ම පහසුවෙන් පළඳින්න පුළුවන් Clear Aligners තෝරාගන්න.

📞 දුරකථන: +94 77 724 2476
📍 සායනයන්: දෙහිවල සරණංකර පාර සහ වෝඩ් පෙදෙස, කොළඹ 07.
🌐 වෙබ් අඩවිය: www.aligndentalcare.lk

Behind every resilient smile is a father’s strength.  Happy Father’s Day to all the incredible dads making the world a b...
21/06/2026

Behind every resilient smile is a father’s strength. Happy Father’s Day to all the incredible dads making the world a brighter place!

19/06/2026

බිඳුණු දත නිසා හිනාවෙන්න බයද?

ඒකට තියෙන ස්ථිරම වගේම ආරක්ෂිතම විසඳුම තමයි Align Dental Care වෙතින් කරනුලබන Dental Implants ප්‍රතිකාරය.

අපගේ නවීන Dental Implants (දත් බද්ධ කිරීම්) ප්‍රතිකාරය මඟින් ශක්තිමත්, ලස්සන සිනහවක් නැවත ලබාගන්න.

📞 දුරකථන: +94 77 724 2476
📍 සායනයන්: දෙහිවල සරණංකර පාර සහ වෝඩ් පෙදෙස, කොළඹ 07.
🌐 වෙබ් අඩවිය: www.aligndentalcare.lk

ඔබගෙ තාත්තාගේ ලස්සන සිනහව වෙනුවෙන්... ❤️ Align Dental Care  වෙතින් Dental Cleanup සඳහා 20% ක් දක්වා වට්ටමක්!⏳ 2026 ජූනි ...
19/06/2026

ඔබගෙ තාත්තාගේ ලස්සන සිනහව වෙනුවෙන්...

❤️ Align Dental Care වෙතින් Dental Cleanup සඳහා 20% ක් දක්වා වට්ටමක්!

⏳ 2026 ජූනි 21 පමණයි!
🎟️ Promo Code: FATH001

📞 දුරකථන: +94 77 724 2476
📍 සායනයන්: දෙහිවල සරණංකර පාර සහ වෝඩ් පෙදෙස, කොළඹ 07.
🌐 වෙබ් අඩවිය: www.aligndentalcare.lk

16/06/2026

ඔබේ දත් පෙළත් මෙන්න මේ වගේ තදබද වෙලාද (Crowded teeth)? සාමාන්‍ය ලෝහ කම්බි (Braces) දාන්න අකමැති ඔබට, කාටවත්ම නොපෙනී ඔබේ දත් පෙළ නිවැරදි කරගන්න දැන් Invisalign ප්‍රතිකාරයෙන් පුළුවන්!

වැඩි විස්තර සහ වේලාවක් වෙන් කරවා ගැනීමට අදම අපව සම්බන්ධ කරගන්න.

📞 දුරකථන: +94 77 724 2476
📍 සායනයන්: දෙහිවල සරණංකර පාර සහ වෝඩ් පෙදෙස, කොළඹ 07.
🌐 වෙබ් අඩවිය: www.aligndentalcare.lk

ලස්සන සිනහවක වෙනස බලන්න!දත් අතර හිඩැස් නැති, පරිපූර්ණ ලෙස පෙළගැසුණු ලස්සනම සිනහවක්...නිවැරදි සහ සියුම් වෙනස්කම් කිහිපයකි...
12/06/2026

ලස්සන සිනහවක වෙනස බලන්න!

දත් අතර හිඩැස් නැති, පරිපූර්ණ ලෙස පෙළගැසුණු ලස්සනම සිනහවක්...

නිවැරදි සහ සියුම් වෙනස්කම් කිහිපයකින් කෙනෙකුගේ මුහුණට මොනතරම් දීප්තියක් සහ ආත්මවිශ්වාසයක් දෙන්න පුළුවන්ද කියා මේ Before & After පින්තූරවලින්ම බලන්න!

ඔබේ දත් දෙපළටම ගැළපෙන හොඳම ප්‍රතිකාරයෙන්, ඔබේ සිනහවේ සැබෑ සුන්දරත්වය අදම මතු කරගන්න.

වැඩි විස්තර සඳහා දැන්ම අපිට Message එකක් එවන්න!

A beautifully redesigned smile featuring perfectly aligned teeth and a closed gap. Look at how a few precise adjustments can completely change the way a smile lights up!

We focus on custom-tailored details to reveal the absolute best version of your teeth.

📞 අමතන්න: +94 77 724 2476
📍 ස්ථානය: දෙහිවල සරණංකර පාර සහ වෝඩ් පෙදෙස කොළඹ 07.
🌐 පිවිසෙන්න: www.aligndentalcare.lk

ඔබේ සිනහව තවත් සුන්දර කරගන්න, ආත්මවිශ්වාසයෙන් යුතුව ලෝකයට මුහුණ දෙන්න ඔබත් කැමතිද?විශ්වාසවන්ත සහ උසස් ප්‍රමිතියෙන් යුතු ...
10/06/2026

ඔබේ සිනහව තවත් සුන්දර කරගන්න, ආත්මවිශ්වාසයෙන් යුතුව ලෝකයට මුහුණ දෙන්න ඔබත් කැමතිද?

විශ්වාසවන්ත සහ උසස් ප්‍රමිතියෙන් යුතු නවීනතම දන්ත ප්‍රතිකාර දැන් එකම තැනකින් ! Align Dental Care වෙතින් ඔබේ සිනහව ජාත්‍යන්තර මට්ටමේ තාක්ෂණයෙන් හැඩගන්වා ගන්න.

අපගේ සේවාවන්:

ප්‍රමිතියෙන් ඉහළ සහ විශ්වාසවන්ත දන්ත ප්‍රතිකාර

ඩිජිටල් තාක්ෂණයෙන් යුතු නවීනතම සිනහව සැලසුම් කිරීම (Digital Smile Design)

සුහදශීලී සහ පළපුරුදු වෛද්‍ය මඩුල්ලකගේ සේවය

ඔබේ කාර්යබහුල වේලාවන් මඟහැර නොගෙන, ඔබට පහසුම දිනයක් සහ වේලාවක් අදම වෙන් කරවා ගන්න!

📞 දුරකථන: +94 77 724 2476
📍 සායනයන්: දෙහිවල සරණංකර පාර සහ වෝඩ් පෙදෙස, කොළඹ 07.
🌐 වෙබ් අඩවිය: www.aligndentalcare.lk

කම්බි (Braces) දාන්න නැතුව දත් පෙළ ලස්සන කරගන්න කැමතිද? එහෙනම් ඔබට තියෙන හොඳම විසඳුම තමයි Clear Aligners! කාටවත් පෙනෙන්න...
08/06/2026

කම්බි (Braces) දාන්න නැතුව දත් පෙළ ලස්සන කරගන්න කැමතිද?

එහෙනම් ඔබට තියෙන හොඳම විසඳුම තමයි Clear Aligners! කාටවත් පෙනෙන්නේ නැතිව, ඉතාම පහසුවෙන් ඔබේ සිනහව ලස්සන කරගන්න දැන්ම Align Dental Care හා සම්බන්ධ වන්න.

අදම ඔබගේ වේලාව වෙන් කරවාගන්න!

📞 අමතන්න: +94 77 724 2476
📍 ස්ථානය: දෙහිවල සරණංකර පාර සහ වෝඩ් පෙදෙස කොළඹ 07.
🌐 පිවිසෙන්න: www.aligndentalcare.lk

දත් අතර පරතරයට තිත තියලා, හීන දැකපු ලස්සන සිනහව උරුම කරගන්න!😊දත් අතර පරතරය මකලා, ඔබේ සිනහවට පිරිපුන් හැඩයක් සහ නොබිඳෙන ව...
05/06/2026

දත් අතර පරතරයට තිත තියලා, හීන දැකපු ලස්සන සිනහව උරුම කරගන්න!😊

දත් අතර පරතරය මකලා, ඔබේ සිනහවට පිරිපුන් හැඩයක් සහ නොබිඳෙන විශ්වාසයක් එකතු කරන්න අපේ සුවිශේෂී ප්‍රතිකාර කලාවට පුළුවන් කියන්න මේක කදිම නිදසුනක්.

ප්‍රතිකාර සැලසුම්කරණයේ සිට අවසන් නිමාව දක්වාම, අපේ මුළු අවධානයම යොමු වෙන්නේ ඔබට ඉතාමත් ස්වාභාවික මෙන්ම සිත්ගන්නා සුළු නිමාවක් උරුම කර දීමටයි.

Say goodbye to gaps and hello to your dream smile!☺️

A perfect example of how tailored care can seamlessly close a gap and align the teeth for a more balanced, confident smile.

From precise planning to the final reveal, we focus on aesthetics and a beautifully natural result.

📞 අමතන්න: +94 77 724 2476
📍 ස්ථානය: දෙහිවල සරණංකර පාර සහ වෝඩ් පෙදෙස කොළඹ 07.
🌐 පිවිසෙන්න: www.aligndentalcare.lk

කාර්යබහුල ඔබට ගැලපෙනම දන්ත ප්‍රතිකාරය!Clear Aligners කියන්නේ සාමාන්‍ය කම්බි (Braces) වගේ නෙවෙයි:-100%ක් නොපෙනෙන නිසා පැළ...
03/06/2026

කාර්යබහුල ඔබට ගැලපෙනම දන්ත ප්‍රතිකාරය!

Clear Aligners කියන්නේ සාමාන්‍ය කම්බි (Braces) වගේ නෙවෙයි:

-100%ක් නොපෙනෙන නිසා පැළඳ සිටින බවක් කාටවත්ම පෙනෙන්නේ නැහැ.
-ලේසියෙන්ම ගලවන්න පුළුවන් නිසා ආසම කෑම ඕනෑම වෙලාවක බය නැතුව කන්න පුළුවන්.
- කම්බි ඇනීම් හෝ තුවාල වීම් නැති නිසා වේදනාවෙන් තොරයි.

ඔබේ කාර්යබහුල ජීවිතයට කිසිම බාධාවක් නැතුව සිනහව ලස්සන කරගන්න අදම අපව තෝරාගන්න!

📞 අමතන්න: +94 77 724 2476
📍 ස්ථානය: දෙහිවල සරණංකර පාර, වෝඩ් පෙදෙස කොළඹ 07.
🌐 පිවිසෙන්න: www.aligndentalcare.lk

Address

34C Sri Saranankara Road
Dehiwala
10350

Opening Hours

Monday 09:00 - 20:00
Tuesday 09:00 - 20:00
Wednesday 09:00 - 20:00
Thursday 09:00 - 20:00
Friday 09:00 - 20:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 20:00

Telephone

+94777242476

Alerts

Be the first to know and let us send you an email when Align Dental Care posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Align Dental Care:

Shortcuts

Share

Category