Smart Dentist Badulla

Smart Dentist Badulla We are providing comprehensive & modern dental treatments including dental implants,orthodontic treatments,cosmetic dental treatments for reasonable rates.

contact us for free consultations

14/02/2025

ඩෙන්ටල් බ්‍ර්ජ්(දන්ත පාලම)මගින් සිතීර දත් දැමීම
Replacing a missing tooth with a dental bridge

01/01/2025
See a Dentist !If you are expecting a baby - see a dentistIf you are pregnant - see a dentistIf your child is six months...
04/05/2024

See a Dentist !

If you are expecting a baby - see a dentist
If you are pregnant - see a dentist
If your child is six months old - see a dentist
If your child is 3 years old - see a dentist
If your child is 6 years old - see a dentist
If your child is 12 years old - see a dentist
If your child is 16 years old - see a dentist
..but why ? ...

ගර්භණී සමයේ දත් සහ විදුරුමස් රෝග වැඩි වීමේ ප්‍රවනතාවයක් තියෙනවා. ඒ නිසා ගර්භණී වීමට කලින් මුඛ සෞඛ්‍යය හොද තත්වයට පත්කර ගැනීම වැදගත්.

ගර්භණී සමයේ මුඛ රෝග තිබීම මවට සේම ගර්භයටත් අහිතකර ලෙස බලපානවා. ඒ නිසා ගර්භණී කාලයේ යහපත් මුඛ සෞඛ්‍ය තත්වයක් පවත්වා ගැනීමට උනන්දු විය යුතුයි .

සාමාන්‍යයෙන් මාස 6 න් පමන දරුවෙකුගෙ මුල්ම කිරිදත මතු වෙනවා. එතැන් සිටම දත් රැකගතයුතු කෙසේ දැයි කියා උපදෙස් ලබා ගැනීම වැදගත්.

අවුරුදු 3 වනවිට දරුවාගේ කිරිදත් සියල්ල මතුවී අවසන්. ස්තිර දත් එනතෙක් ඒවා රැගගතයුතු වෙනවා.

අවුරුදු 6න් කිරිදත් වැටීමත්, ස්ථිර දත් මතුවීමත් සිදු වෙනවා. මෙය ලමයාටත් අලුත් අත්දැකීමක්. ස්තිර දත් ජීවිත කාලය පුරාවටම රැකගත යුතුයි. ඒ සදහා නිවැරදි මගපෙන්වීමක් ලබාගත යුතුයි.

අවුරුදු 12 වනවිට කිරිදත් සියල්ල වැටී අවසන්. දරුවා තමාගේ දත් රැක ගැනීමට සමත් දැනුම් තේරුම් ඇති වයසකට ඇවිත්. බොහෝ දන්ත විකෘති සදහා මෙම වයස ප්‍රතිකාර සදහා සුදුසුයි.

වයස 16 පමන වනවිට ලමයාගේ වර්ධනය බොහෝ දුරට සම්පූර්න යි. ස්තිර දත් 28ක් ම ඇවිත්. වැඩිහිටියෙක් විදියට ඉදිරියට තමන්ගේ මුඛ සෞඛ්‍ය හොදින් පවත්වා ගන්නෙ කොහොමද කියලා උපදෙස් ලබා ගැනීම වැදගත්.

01/05/2024

29/04/2024

29/04/2024

Address

Kopiwatta Road
Badulla
90000

Opening Hours

Monday 16:00 - 21:00
Tuesday 16:00 - 21:00
Wednesday 16:00 - 21:00
Thursday 16:00 - 21:00
Friday 16:00 - 21:00
Saturday 16:00 - 21:00
Sunday 12:00 - 09:00

Telephone

+94774030417

Website

Alerts

Be the first to know and let us send you an email when Smart Dentist Badulla posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Smart Dentist Badulla:

Share