IVORY Dental Clinic

IVORY Dental Clinic We care your SMILE ..

උතුම් වෙසක් පොහොය.. ගෞතම බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය සහ පරිනිර්වාණය යන තෙමගුල සිහි කෙරෙන උතුම් වෙසක් පොහොය ...
23/05/2024

උතුම් වෙසක් පොහොය..

ගෞතම බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය සහ පරිනිර්වාණය යන තෙමගුල සිහි කෙරෙන උතුම් වෙසක් පොහොය අදයි..

ශාසනික වැදගත්කම් කිහිපයක්..

*බුදු හිමියෝ බුද්ධත්වයෙන් අට වන වර්ෂයේ මණිඅක්ඛිත නා රජුගේ ආරාධනයෙන් කැලණිය ට වැඩම කරවීම
එම ගමනේදි සමනල කදු මුදුනට වැඩම කල බුදු හිමියෝ සිරිපා සටහන එහි තැබූ අතර එය සිහිපත් කරමින් කෙරෙන සිරිපා සමය හි නිමාව සටහන් වන්නේද වෙසක් පොහොයෙනි.

*විජය කුමරුගෙ පැමිණීම

*දුටුගැමුණු රජු විසින් රුවන්වැලි සෑය ඉදිකිරීම ආරම්භ කිරීම

එකී මෙකී නොකී ශාසනික ඉතිහාසමය වැදගත් කමකින් යුත් වෙසක් පොහොය සියලු ලෝ වැසි බෞද්ධ සියලු දෙනාටම ප්‍රීතිමත් මංගල්‍යයක් වේවායි " IVORY Dental Clinic " අපේ පැතුමයි..🙏🙏

13/04/2024

ලැබුවාවූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සාමය සතුට සෞභාග්‍යය සපිරි යහපත් මුඛ සෞඛ්‍යයකින් හෙබි අවුරුද්දක් වේවා..!!!

New Year's Eve(Last day of the Gregorian calendar year)In the Gregorian calendar, New Year's Eve, also known as Old Year...
31/12/2023

New Year's Eve

(Last day of the Gregorian calendar year)

In the Gregorian calendar, New Year's Eve, also known as Old Year's Day or Saint Sylvester's Day in many countries, is the evening or the entire day of the last day of the year, 31 December. The last day of the year is commonly referred to as “New Year's Eve”. In many countries, New Year's Eve is celebrated with dancing, eating, drinking, and watching or lighting fireworks. Some Christians attend a watchnight service. The celebrations generally go on past midnight into New Year's Day, 1 January.
The Line Islands (part of Kiribati), Samoa and Tonga, in the Pacific Ocean, are the first places to welcome the New Year, while American Samoa, Baker Island and Howland Island (part of the United States Minor Outlying Islands) are among the last.

නව අවුරුදු සැඳෑව/උදාව

(ග්‍රෙගෝරියානු දින දසුන වසරේ අවසාන දිනය)

ග්‍රෙගෝරියානු දින දර්ශනයට අනුව, බොහෝ රටවල පැරණි අවුරුදු දිනය හෝ ශාන්ත සිල්වෙස්ටර්ගේ දිනය ලෙසින්ද හඳුන්වනු ලබන අලුත් අවුරුදු උදාව, වසරේ අවසාන දිනය වන දෙසැම්බර් 31 වන දින සවස හෝ සම්පූර්ණ දිනය වේ. වසරේ අවසාන දිනය සාමාන්‍යයෙන් හඳුන්වන්නේ “අලුත් අවුරුදු උදාව” ලෙසයි. බොහෝ රටවල අලුත් අවුරුදු උදාව නටමින්, කමින්, බොමින්, ගිනිකෙළි නරඹමින් හෝ දල්වමින් සමරනු ලබයි. සමහර කිතුනුවන් මුර රාත්‍රී සේවයකට සහභාගි වෙති. සැමරුම් සාමාන්‍යයෙන් මධ්‍යම රාත්‍රිය පසු වී අලුත් අවුරුදු දිනය වන ජනවාරි 1 දක්වා ගමන් කරයි.
පැසිෆික් සාගරයේ ලයින් දූපත් (කිරිබති කොටසක්), සැමෝවා සහ ටොංගා, අලුත් අවුරුද්ද පිළිගන්නා පළමු ස්ථාන වන අතර ඇමරිකානු සැමෝවා, බේකර් දූපත සහ හව්ලන්ඩ් දූපත (එක්සත් ජනපදයේ කුඩා පිටත දූපත් වල කොටසක්) අවුරුද්ද පිළිගන්නා අවසන් ස්ථාන වේ.

Start your year with A Greatful heart and Perfect smile with IVORY Dental Clinic ..

130/1, Mariyawatta , Gampola
+94 71 6 607 607

Wish you a very happy new year..!!!

ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය-------------------------------------------------------------රටක ජනගහනයෙන් ළමා සහ වැඩිහිටි ...
01/10/2023

ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය
-------------------------------------------------------------

රටක ජනගහනයෙන් ළමා සහ වැඩිහිටි නියෝජනය සැලකිය යුතු ප්‍රමාණයකි. ළමුන් යනු රටක අනාගතයයි.. වැඩිහිටියන් එම අනාගතය සැකසීමට මනා පිටිවහලක් වී ජීවිතයේ සැදෑ සමය ගෙවන පිරිසකි.. ඒ අයුරින් බලන කළ ළමුන් සහ වැඩිහිටියන් යන කොට්ටාස දෙකම රටකට සම්පතකි. එම නිසාම ළමුන් සහ වැඩිහිටියන් සදහා ජාත්‍යන්තර දින වෙන්වී ඇත.

වර්ෂ 1856 දී ජුනි දෙවැනි ඉරිදායින් ඇරඹි ලෝක ළමා දින සැමරුම ලොව පුරා රටවල් ජුනි පළවෙනි දින, නොවැම්බර් විසිවන දින ආදී ලෙස විවිධ දිනයන්හිදී යොදා ගෙන ඇති අතර ශ්‍රී ලංකාවේ ලෝක ළමා දිනය සමරනු ලබන්නේ ඔක්තෝම්බර් 01 වැනිදා ය.

ලොව පුරාම ලෝක ළමා දිනය ප්‍රථම වරට එක්ව සමරනු ලැබුවේ 1955 ඔක්තෝම්බර් මස 01 වැනිදා ය. ලෝක වැඩිහිටි දිනයද ඔක්තෝම්බර් පළමුවෙනිදාට සමරනු ලබයි.

' සියල්ලටම වඩා දරුවන් වටී'

' වෙනස් වන ලෝකයක වැඩිහිටි පුද්ගලයින්ගේ ඔරොත්තු දීමේ හැකියාව '

තේමාව කරගත් මෙවර අවුරුද්ද (2023 ඔක්තෝම්බර් 01 )තුළ ශරීර සෞඛ්‍ය මෙන්ම මුඛ සෞඛ්‍ය ද නිවැරදි ලෙස පවත්වාගෙන සෞඛ්‍යවත් ව දිවි ගෙවමු.

IVORY Dental Clinic
No 130/1 Mariyawatta Gampola
+94 71 6 607 607

We are now open for all your dental treatments..IVORY Dental ClinicNo 130/1 Mariyawatta Gampola+94 71 6 607 607
30/09/2023

We are now open for all your dental treatments..

IVORY Dental Clinic
No 130/1 Mariyawatta Gampola
+94 71 6 607 607

Address

No 130/1 Mariyawatta
Gampola
20500

Opening Hours

Thursday 16:00 - 20:00
Friday 16:00 - 20:00
Saturday 16:00 - 20:00
Sunday 14:00 - 18:00

Telephone

+94716607607

Website

Alerts

Be the first to know and let us send you an email when IVORY Dental Clinic posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share