Dental Equipment Repaire & Service

Dental Equipment Repaire & Service Dental Technician | Equipment Repair & Servicing Expert
Island-wide service coverage for all your dental equipment needs.

📞0714757101

Happy New Year 🎊🎆🎈  Roshan IndikaHarshi Prasadi@
01/01/2026

Happy New Year 🎊🎆🎈

Roshan IndikaHarshi Prasadi@

Good morning What do you know about Dental unit maintenance 👩‍🔧
27/12/2025

Good morning
What do you know about Dental unit maintenance 👩‍🔧

ඔබ තෙමෙයි කියා බයයි
23/12/2025

ඔබ තෙමෙයි කියා බයයි

🛑 Dentak assistant  stool🛑 Dental sergeon stool🛑 Office chaire කැඩිලද රෝද❌ කැරකෙන්නෙ නැද්ද.....❌ කුශන් එක ඉරිලද ❌ ටික වෙ...
07/12/2025

🛑 Dentak assistant stool
🛑 Dental sergeon stool
🛑 Office chaire

කැඩිලද රෝද

❌ කැරකෙන්නෙ නැද්ද.....
❌ කුශන් එක ඉරිලද
❌ ටික වෙලාවක් යද්දි පුටුව පහත් වෙනවද
❌ උස්සන්න අමාරුද

කතා කරන්න

🤳 0714757101

🛑 සැ. යු වතුර බැහැලා ගියත් කල්පනාවෙන් විදුලිය සෙල්ලමක් නෙවෙයි ❌
03/12/2025

🛑 සැ. යු
වතුර බැහැලා ගියත් කල්පනාවෙන්
විදුලිය සෙල්ලමක් නෙවෙයි ❌

🛑 #ඉතා_වැදගත්💣 මෙවැනි තත්වයකට ඔබ මුහුණ දුන්නේ නම් කිසිසේත්ම වතුර බැස ගියද උපකරණ විදුලියට 🔌 සම්බන්ධ කිරීමෙන් වළකින්න.💣 ශල...
03/12/2025

🛑 #ඉතා_වැදගත්

💣 මෙවැනි තත්වයකට ඔබ මුහුණ දුන්නේ නම් කිසිසේත්ම වතුර බැස ගියද උපකරණ විදුලියට 🔌 සම්බන්ධ කිරීමෙන් වළකින්න.

💣 ශල්‍යාගාරයෙ ප්‍රධාන විදුලි සැපයුම 🔌 විසන්ධි ❌ කරම තබන්න.

💣 💦 ජලයෙන් යටවූ සෑම විදුලි උපකරණයම බැටරි 🔋ඇත්නම් ඒවා ගලවා තබන්න කිසිසේත් ON කර බැලීම නොකරන්න.

💣 Handpiece වල තවමත් Burs දමා පවතීනම් ඒවා ඉවත්කොට oil කර තැබීම සිදු කරන්න.

💣 Scaler Tip ගලවා ඉවත් කර තබන්න

💣 තවමත් ජලයෙන් යටවී ඇති විදුලි උපකරණ හැකිතාක් ජලයෙන් ඉවත්කර ජලය ඉවත් කිරීමට වගබලාගන්න.( Hair dryer වැනි උපකරණ භාවිතා කර උපකරණ වල ජලය ඉවත්කොට වියළි බවට පත් කල හැක)🔋🔌🛠💰

💣 උපකරණවල සදහන් guidelines වලට අනුව පිරිසිදුකර තබන්න.

❌ උපකරණ ආරක්ෂා කරමින් තම ජීවිතයද ආරක්ෂා කරගැනිමට වගබලා ගන්න

💣 විදුලිය සෙල්ලමක් නෙවෙයි

පළපුරුද්ද ඇති කාර්මිකයෙකු සහය පැතීම 💰 සෑම අතින්ම 💣පහසුවක් බව මතක තබා ගන්න
Roshan Indika

Care 32 - Dental Clinic Ambepussa Warakapola

Dental Chair and Equipment repair service


0714757101

ගංවතුර ගැලීම් නිසා හානී වු  Dental chair ඇත්නම් කතාකරන්න Repaire කරමු නොමිලේ0714757101Sakuki Dental hospital kurunegala ...
01/12/2025

ගංවතුර ගැලීම් නිසා හානී වු Dental chair ඇත්නම් කතාකරන්න Repaire කරමු නොමිලේ
0714757101Sakuki Dental hospital kurunegala srilanka .කෑගල්ල

මේ දවස්වල තත්වය
01/12/2025

මේ දවස්වල තත්වය

25/11/2025

සුබ පැතුම්

🦷🦷🦷🦷
25/11/2025

🦷🦷🦷🦷

20/11/2025

🦷✨ Welcome to Frendly Dental Surgery! ✨🦷
Your smile is our priority! 😁💎
📍 Wellawatte, Colombo 06, Sri Lanka
💡 Advanced Technology | 💖 Caring Team | 🧼 World-Class Hygiene

📞 Book your appointment today and let us create your perfect smile!

Address

Collombo
Colombo
035

Telephone

+94706757101

Website

Alerts

Be the first to know and let us send you an email when Dental Equipment Repaire & Service posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Dental Equipment Repaire & Service:

Share